පළමුවෙන්ම ඔයාලා හැම දෙනාම w w w . s u b l k . c o m අපගේ වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අද අපි ඔයාලට ගෙනාවා සුපිරි ෆිල්ම් එකක් ෆිල්ම් එක ගැන නම් විස්තර මේ වෙන කොටත් ඔයාලා දන්නවා ඇතිනේ.  මේක IMDb 7.8 ක Rate එකක් අරන් තිබෙන Movie එකක්. මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නේ Benedict Cumberbatch ය. ඊට අමතරව Tilda Swinton ,  Chiwetel Ejiofor , Rachel McAdams , Mads Mikkelsen වැනි ප්‍රසිද්ධ නළු නිලියන් රැසක් මෙයට රංගනයෙන් දායක වෙනවා. මෙම චිත්‍රපටය  Fantasy/Science ගණයට අයත් වන අතර මෙම චිත්‍රපටය පිළිබදව වැඩි විස්තර දැනගැනීමට පහත ලින්ක් එක මත Click කරන්න. එහෙනම් සියලු දෙනාටම ජයවේවා!!! ඊලග උපසිරැසිය සමගින් ඉක්මනින් මුනගැසෙමු. ඒ වගේම අපගේ FB Fan Page එකට like එකත් දාන්නත් අමතක කරන්න එපා..

W a t c h T r a i l e r


චිත්‍රපටයේ උපසිරැසි බාගන්න පහත BUTTON එක මත CLICK කරන්න.

DOWNLOAD SUBTITLE


TORRENT  File එක මෙතනින් බාගන්න.

[Doctor Strange (2016) 720p HC HDRip 950MB – MkvCage]

DIRECT DOWNLOAD LINKS මෙතනින්  


 

උපසිරැසි ගැන්වීම  | ආසිරි සමිත ලක්මාල්

උපුටාගැනීම් සියල්ලම sublk.com අපගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Share this post on

Category:

ACTION, ENGLISH, FAMILY, last, MOVIES

13 Comments

  • Ruchira 5 months ago

    නියමයි බ්‍රෝ හොද වැඩක්…..
    දිගටම කරමු….

  • Thisura 5 months ago

    Great work ….keep going …

  • kaviya 5 months ago

    Keep it up bro patta ✌✌✌

  • Prasad Randunu 5 months ago

    niyamai macho… jaya wewa… digatama Sub demu. Kattiya set wei aniwa.. ikmanata denna puluwannam thawath hodai. Mko twath sub site tiyenawane. Eyalath dila tibba kalin. Mulin demu ela kiri ekata… aye sublk.com sub eka dala balanawa. Jaya wewa…!

  • Chamith 5 months ago

    Jaya Boli Nath…:)

  • hasitha 5 months ago

    niyamai broooo

  • SRIMKV.COM 5 months ago

    බොහෝම ස්තුතියි

Comments are closed.